දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක ජයක්.
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 205කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණය.

0 Comments